ම්.... ඉතින් කොහොමද? මම මේ කියන්න යන්නෙ වර්තමානයේ ගොඩක් ජනප්රිය වගේම ගොඩක් සංවේදි ගීතයක් ගැන. 'අහන්..ඉන්න..අහගෙන.. ඉන්න....' ඔබත් ඒ ගීතයට ආස ඇති. එහෙනම් මේ ලිපිය වැදගත් වෙයි. මම අද සින්දුව ගැන යමක්. ඒ සමඟම lyrics සහ chords ත් දෙන්නම්, මොකද ඒකත් කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් නිසා ..
මේ සින්දුව ගායනා කරන්නේ මේඛලා ගමගේ.. මෙය Rock ශෛලියෙන් ගායනා කරන්නේ ඉන්ද්රචාප ලියනගේ.. ඒ වගේම පද රචනය එස් හේරත් මැනිකේගෙ. සංගීතය රුවන් වල්පොලගෙ..
මේ තියෙන්නෙ Chords..
![]() |
| Add caption |
---------------------------------------------------
Am | C | D7 | Am
[Chorus]
---------------------------------------------------
Am C F G C
Ahan, inna, ahagena inna mage hitha
Dm G Am
Monavada mumunanava //
[Verse 1]
---------------------------------------------------
C E
Yaya pura neka neka paathi mulu ma bendi aherenava
G Am
Poda wessaka seethala awidin, hithata ebenava
C E
Kondu kaara mal renu agin suwada welanava
G Am
E suwadin mage hoosma wata mawanawa
[Verse 2]
---------------------------------------------------
C
sili siliye hamana sulanga
E
konduranne apatamai
G Am
Sathuta misa duka mokatada senehasa maha merai
C E
Amawathe duka duralana dahasak tharu keta nubatai
G Am
E eliyen delwena lokaya, mage mai matamai
ඉන්ද්රචාප ලියනගේ ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවනෙ.. එයා නව පරපුරේ දක්ශ ගායකයෙක්.නමුත් ගොඩක් දෙනා මේඛලා ගමගේ ගැන දන්නෙ නැතුව ඇති.ඒක නිසා මම මේඛලා ගමගේ ගැන විස්තර ටිකක් කියන්නම්.
මේඛලා ගමගේ කියන්නෙ දෑස් අඳ ගායිකාවක්. නමුත් ඇය ඉතාමත් දක්ශ ධෛර්යවන්ත තැනත්තියක්. ඒ වගේම ජයවර්ධන සරසවියේ උපාධිධාරිනියක්. ඇය සන්ගීතය හදාරන්නට කැමත්තෙන් සරසවියට ගියත් දෑස් නොපෙනෙන නිසා වෙනත් විශයන් හදාරන්නට සිදුවී තිබෙනවා. බෞද්ධ ශිශ්ඨාචාරය පිලිබද ගෞරව උපාධිය හැදෑරීමට සිදු වූයේ දෑස් නොපෙනෙන නිසාවෙන්.ආබධිතයින්ට ලෝකය දැනෙන අයුරු ගැන හැඟීම් මාලාවක් අපූරු ලෙස කැටි කරගත් මෙම නිර්මානය සැබවින්ම සංවේදී නිර්මාණයකි.
මේ තියෙන්නෙ ගීතයේ පද වැල්....
මුදු මල් පෙති ඇහැරෙනවා..
පොද වැස්සට සිතල ඇවිදින්...හිතට එබෙනවා..
කෝඩුකාර මල් රේනු අගින් සුවඳ බෙදනවා..
ඒ සුවදින් මගේ හුස්ම..රටා අදිනවා..
අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..
සිලි සිලියේ හමන සුලඟ කොදුරන්නේ අපටමයි..
සතුට මිසක දුක මොකටද.. සෙනෙහස මහ මෙරයි..
අමාවකේ දුක දුරලන...දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි..
අහන් ඉන්න..අහගෙන ඉන්න..
මගේ හිත මොනවද..මුමුනනවා..


ඔන්න පලවෙනි කොමෙන්ට් එක මගෙන්
ReplyDeleteඑහෙනම් ජය වේවා කීවා.... තව ලියපන්.....
නියමයි හොදේ.....
වර්ඩ් වෙරිෆිකේශන් හදපන්
තැන්කියු වේවා.... ඕන් හැදුව එහෙනම්
Delete